උපකාරයක් අවශ්‍යයි
මට ප්‍රංශ භාෂාව හා ජර්මන් භාෂාවට අදාල Past Papers හොයගන්න තැනක් කියන්නකෝ, මොන ඉස්කෝලේ උනත් අවුලක් නෑ, සල්ලි වලට ගන්න තැනක් හරි (උසස් පෙල හෝ සාමන්‍ය පෙල) $-)
View Articleananmanan.lk hadala thiyenne kohomada? wordpress da?
ananmanan.lk hadala thiyenne kohomada?wordpress da?
View Articlemokakda data entry kiyanne?eken mokakda karanna oni
mokakda data entry kiyanne?eken mokakda karanna oni..monwada danagena inna oni
View Articleටෙලිකොම් 8MB පැකේජ් එක
මේක 25gb නිසා ඉක්මනට ඉවර වෙනවා .... ස්පීඩ් එක අඩු කරගන්න ක්‍රමයක් නැද්ද ... :-? 1MB වගේ කරගත්තනම් හරි ... සොෆ්ට්වෙයා එකක් හරි වෙන ක්‍රමයක් හරි නැද්ද ... මගේ පරණ රව්ටර් එකේ නම් ඔප්ෂන් එකක් තිබ්බ එත්...
View Articleubuntu 13.04 වල Resolution හදා ගන්නේ කොහොමද?1920*1080 කරගන්නේ කොහොමද?
මගේ උපරිම Resolution පෙන්නන්නේ 1024*768 මට එක 1920*1080 කරගන්නේ කොහොමද? #:-S 8-}
View ArticleUBUNTU awulak!
low-graphic mode ekata wisadumak danna knk help karannakoo...desktop ekata yannath ba mchnla.. :(
View Articlesalli hoyana karama
mama nam geek ekata aluth.. meka mama kiyawwa okoma.. dan me oyala attatama salli hoyanawada? click karala salli hoyana wade godak salli hoyana puluwan da.?
View Articleහිතන්න දනාත්මකව අතාරින්න ඉරිසියාව ලග තභාගන්න අදිශ්ටානය . එන්න කියවන්න .... !!!
අපි එක වාගේ නෙවේ නේද යාලුවනේ .. කුල මල ආගම් භේද මේව හුදෙක් බොරුවක් විතරයි අපි හැමෝටම තියෙන්නේ එකම අවයව. මම හිතන් නෑ කවුරුත් විශේශයීන් යම් කොටසක් වැඩියෙන් හෝ අඩුවෙන් ඇති කියලා . නමුත් මේ සියල්ලටම හේතුව...
View Articleඅඩුවටම වෙබ් හොස්ටින් එකක් ගන්න තැනක් කියනවද? අඩුම එකක් කියක් වෙයිද?
අඩුවටම වෙබ් හොස්ටින් එකක් ගන්න තැනක් කියනවද? අඩුම එකක් කියක් වෙයිද? ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
View Articleඩුම ගානට ඩොමෙන් ගන්න පුලුවන් තෑනක්
අඩුම ගානට ඩොමෙන් ගන්න පුලුවන් තෑනක් ඩන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියනවද
View ArticleSherlock Tv series
sherlock tv series eke sinhala subtitles sinhala ganna site ekak thiyenawada??
View Articleවැඩ කරන්නේ නැති CRT monitors හදන්න දන්නවද???
වැඩ කරන්නේ නැති CRT monitors හදන්න දන්නවද???
View ArticleUbuntu 13.4 64 bit ගෑන
කව්ද ගීක් එකෙ Ubuntu 13.4 64 bit පවිච්චි කරන්නෙ, ලගදි බෑව කෙනෙක් ඉන්නවද?
View Articlephp වලින් photo එකක් අප්ලෝඩ් කරන විට bites ගනන අඩු කරන්න පුලුවන් ක්‍රමයක්...
යාලුවනේ පුන්චි උදවුවක් ඔනි. php වලින් photo එකක් අප්ලෝඩ් කරන විට bites ගනන අඩු කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ?
View ArticleClixsense මගින් මුදල් උපයමු
අන්තර්ජාලෙයන් මුදල් හොයන්නේ මෙහෙමයි.මේ ගැන ගොඩක් අය දන්නවනේ..... මෙම ලිපිය Clixsense ගැන නොදන්නා පිරිසට.....Clixsense කියන්නේ දැනට PTC Companies අතරින් විශ්වාසනීය මෙන්ම දැනට ඇති පරනම වලින් එකක්. මම මේක...
View Articleමොකක්ද මේ fiverr gig time ????
මචන්ලා මොකක්ද මේ fiverr එකේ ගිග ටයිම් කියන්නේ මම දැක්ක කීප තැනකම එක කතා වෙනවා මොකක්ද ඒකෙන් වෙන්නේ කීයටද තියෙන්නෙ දන්නා කෙනෙක් කියන්නකෝ
View Article