Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

ටෙලිකොම් 8MB පැකේජ් එක

$
0
0
මේක 25gb නිසා ඉක්මනට ඉවර වෙනවා .... ස්පීඩ් එක අඩු කරගන්න ක්‍රමයක් නැද්ද ... :-? 1MB වගේ කරගත්තනම් හරි ... සොෆ්ට්වෙයා එකක් හරි වෙන ක්‍රමයක් හරි නැද්ද ... මගේ පරණ රව්ටර් එකේ නම් ඔප්ෂන් එකක් තිබ්බ එත් අලුත් එකේ නෑ...... විසදුමක් ලබා දෙන්නේ නම් මැනවි :)

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>