අන්තර්ජාලෙයන් මුදල් හොයන්නේ මෙහෙමයි.
මේ ගැන ගොඩක් අය දන්නවනේ..... මෙම ලිපිය Clixsense ගැන නොදන්නා පිරිසට.....
Clixsense කියන්නේ දැනට PTC Companies අතරින් විශ්වාසනීය මෙන්ම දැනට ඇති පරනම වලින් එකක්. මම මේක පරනයි කියලා අදහස් කරේ මේකේ ආරම්බය 2007 පෙබරවාරි මාසයේය, මෙය පටන් ගත්ත දවසේ ඉදල හොඳට අපට ගෙවීම් කරන ආයතනයක්. එක නිසා තමයි මම පරනයි කිව්වේ. . . . .
මෙහි තමන්ගේ නමට සෑදීය හැක්කේ එක් Account එකක් පමණි. එසේ හෙයින් අප Account 2 ක් හෝ කිහිපයක් එකම නමකින් සෑදුවහොත් එම සියල්ලගේම මුදල් හා Account එකද අහිමි වී යයි.
Clixsense එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, ඒ උනාට මේ ගැන නොදන්නා පිරිසකුත් ඉන්න නිසා ඒ අයගේ දැන ගැනීමට කෙටියෙන් මම යමක් සඳහන් කරන්නම්. මෙහි Ads නැරඹිමට අමතර, Task කිරීමෙන්, Games Play කිරීමෙන්, Offers වලින් අපට පහසුවෙන් මුදල් සෙවීමට පුළුවන්. මෙහි විශේෂීත කරුණ වන්නේ Bux Companies වල මෙන් මෙහි Referrals ලා Rent කරන්නේ නැහැ. . . . අපේ උත්සාහයෙන් Direct Referrals ලා හදාගන්න තියෙන්නේ. . . . ඒකට ඔයාලගේ Referrals Link එක උපයොගී කරගෙන පුළුවන් ඔයාලට විශාල Referrals ප්‍රමානයක් ලබාගන්න. මෙහි ඔබේ ගිණුම $8 ක් සම්පූර්ණ උනාට පස්සේ ඔයාට පුළුවන් Online Bank Account (Paypal , Payza) යන එකකට පහසුවෙන් ලබාගත හැක.
පහත Link එක ක්ලික් කරලා Register වෙලාම බලන්නකෝ
http://tinyurl.com/cn2qgcs
වැඩි විස්තර සදහා http://e-student-lk.blogspot.com/