මට ප්‍රංශ භාෂාව හා ජර්මන් භාෂාවට අදාල Past Papers හොයගන්න තැනක් කියන්නකෝ, මොන ඉස්කෝලේ උනත් අවුලක් නෑ, සල්ලි වලට ගන්න තැනක් හරි (උසස් පෙල හෝ සාමන්‍ය පෙල) $-)
↧