Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

හිතන්න දනාත්මකව අතාරින්න ඉරිසියාව ලග තභාගන්න අදිශ්ටානය . එන්න කියවන්න .... !!!

$
0
0
අපි එක වාගේ නෙවේ නේද යාලුවනේ .. කුල මල ආගම් භේද මේව හුදෙක් බොරුවක් විතරයි අපි හැමෝටම තියෙන්නේ එකම අවයව. මම හිතන් නෑ කවුරුත් විශේශයීන් යම් කොටසක් වැඩියෙන් හෝ අඩුවෙන් ඇති කියලා . නමුත් මේ සියල්ලටම හේතුව මිනිස් හිත . යාලුවෝ සතුටෙදි ඉන්න අයත් දුකේදි නැති අයත් වගේම සතුටෙදි නැති දුකේදි ඇති යාලුවොත් නැතිවාම නොවේ .නමුත් අවන්ක යාලුවෙක් ඔය දෙපාර්ශවයටම අයත් නොවෙන්නත් බැරිකමක් නෑ . මොකද ලෝකය රගමඩලකි අපි හුදෙක්ම එහි නලුවෝ පමණක්ම වෙමු . ඉපදුනාට ජීවත් වෙලා මැරෙන මිනිසුන් අතරේ ඉපදුනාට රටට ජාතියට වගේම විශ්වයටම වැඩක් කර පොලවට ණයක් නොමැතිව අඩිය පොලවේ ගහන් ඉන්න පුලුවන් මිනිස්සුත් ඉන්න මේ විශ්ව ගම්මානයේ ඉන්න අවන්කම පුද්ගලායා වන්නේ රටටවත් ජාතියටවත් ආගමටවත් වැඩක් කරන කෙනා නෙවේ මොකද ඔහුන් හුදෙක්ම ආත්මාර්ථකාමී පිරිසක් වන බැවිනි . නමුත් ඔහුගේ ආගමට දහමට රටට ජාතියට ඔහු විශිශ්ට පුද්ගලයෙක් .නමුත් අපි නොබලන මිනිසා තමයි විශ්වයටම සෙතක් කරන ඒ අපූර්ව මිනිසා .මොකද ඔහු තමන්ගේ පාඩුවේ නිහඩව අප මනුශ්ව සන්හතියට පමනක්ම නොව මුලු විශ්වයටම කොටින්ම ගස් වැල් ගන්ගා ඇල දොල පොලවේ තියෙන පස් ටිකට පවා වටිනා දෙයක් ඉටු කරයි සමහර විට ඔහු විද්‍යාන්‍යයෙක් නමඉන් හදුන්වන්න පුලුවන් . නමුත් ඔහු තමයි ආත්මාර්ථකාමි භවක් නැතිව ජීවී මෙන්ම අජීවි කොටසටද සෙතක් සලකන ඔහු තමයි නියම විරුවා .
…
… @};- ආගම්වාදය ජාතිවාදය නැමැති ඔරුවක නැගී යන මෝඩ මිනිසුන් අතරේ ඔබද ඔහුන්ගේ කෙනෙක් නොවී ඔබද විශ්වයට වැඩක් වෙන කෙනෙක් උවහොත් ඔබට මිනිස්සු නොසලකයි නමුත් කලගුණ හොදාකරවම දන්නා විශ්වය ඔබට අගුනක් කරන්නේ නැති බවනම් සිහිනයක් නොවේ . මොකද මම විශ්වාස කරන්නේ මේ ලෝකේ කල ගුණ හොදටම දත් පුද්ගලයෙක් උවහොත් දැනටදෙන්නෙක් සිටී . නමුත් ඔහුන් දෙදෙනාගෙන් කෙනෙක් තවම ඉපදී නොමැත අනිකා මැරී ඇත . ඔන්න ඕකය් මචන්ලා ඇත්ත තත්වය . ඔය මෝඩ ඔලුවට පොඩ්ඩක් මම මේ කියන හරුපෙත් කියන්න දවසෙම මොලේට ජරාවම දමාගන් නැතිව . මොකද අපි කවදවත් අපේ ශරීරයට ආදරයක් නෑ තියෙනවනම් අපි මේ වෙනකොට ලෝකයේ ඉන්න හොදම රට . අපි හිතන්නේ අන්න අරූ මට වඩා උඩින් ඉන්නේ පොර හිටියෙ කොහොමද දැන් ඌ රජෙක් වගේ මම තාම එතනමයි . දෙන්නම් වැඩක් පොරට /......... ඔන්න ඕක අපි මෙහෙම හිතුවොත් අනේ අරයා දැන් මටත් වඩා තැනක අනේ තව තවත් දියුණු වේවා මමත් එයා වගේම තැනකට
කවදකහරි
එනවා . ඔන්න ඕකට තමයි අදිශ්ටානය කියන්නේ . කොල්ලනේ අතාරින්න අද ඉදන්වත් ඉරිසියාව ලග තබාගන්න අදිශ්ටානය .තමුන් ගැන උපරිමයටත් එහා ගිය විශ්වාසයක් තබා ගන්න . ඔබ දැනට වයස 30 කියමු . ඔබ තාම කෙලින් ඉරක්වත් ඇද ගන්න බෑ නමුත් ඔබට හිතන්න පුලුවන් වෙන්න ඕන මම 40 වෙනකොට ලන්කාවේ නෑ ලෝකෙන්ම දක්ශම චිට්ත්‍ර ශිල්පියා වෙන බවට . ඔබ ඔබ ගැන තබන විශ්වාසය තරම් දෙයක් මේ ලෝකයේ ඔබගේ දියුණුවට සහයක් දක්වන කිසිම දෙයක් නෑ අඩුම අම්ම තාත්ත තියා ඔබේ බිරිය ,මහත්තයා දුව පුතා සහෝදරයෝ සහෝදරියොන්ටත් වඩා ඔබ මුල් තැන දෙන්නේ ඔබේ විශ්වාසයට මොකද එය තමයි අපේ ඕනම දෙයක් සාර්ථක වගේම අසාර්ටක වෙන තැන මූලිකම හේතුව .යාලුවනේ අවසාන වතාවට රෝගයට ප්‍රථිකාරය ලබා ගන්න . මේ ලිපිය ලිවුවේ ලන්කාවේ මිනිස්සු මේ දවස් වල ඉරිසියාව මුල් කරන් ඒ ඔරුවටම නගින බැවින් මොලේ තියෙන ගීක් වරු හිතන විශිය මට දැනගන්න වගේම සියලුම ගීක් වරු අනික් ගීක් වරු ගැන දැනගන්න .
…
…*** මේක ජාතිවාදයවත් ආගම්වාදයවත් නොවේ . ඉපදී මිය යාම දක්වා වෙන සන්සිද්දියකි :)

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>