css blogger help
මට හේඩර් එකට පොටෝ එකක් දාගන්න උවමනා උනා ඒකට blogger වල ලේයර් අවුට් එකට ගොස් පොටෝ එකක් අප්ලෝඩ් කරා ඒක කරන්න බැහැ පසුව මම ඔය වරහන් ඇතුල තියෙන යූආර් එක අයින් කරා ඉන්පසු ඕනෑම විදියකට පොටෝ එකක් හේඩර් එකට...
View Articleහොදම Gossip sites
ලංකාවේ News දෙන ඔයාලා දන්න හොදම සිංහල Gossip sites, News Sites මොනවද ? Gossiplanka, Cnews wage
View Articlebuyincoins.com ෂුවර් site එකක්ද ?
IplusBlog එකේ කියල තිබ්බ buyincoins.com කියන site එක ෂුවර් එකටම බඩු ලංකාවට Ship කරනවද ? එකෙන් බඩු ගෙන්නගත්ත කව්රුත් නැද්ද? කොච්චර කල් යනවද ලංකාවට එන්න ?
View Articleඑකතු වෙලා වැඩක් කරමුද?
අපි Geek එකේ ඉන්න කට්ටියක් එකතු වෙලා Gossip / News / Article /Technical වගේ හැම දෙයක් ගැනම ලියවෙන Web එකක් කරමු.(සිංහලෙන්)වැඩේ හොදට නැගල ගියොත් ඇඩ් කැල්ලක් 2ක් විතරක් දාල කීයක් හරි ගමු. ඊට පස්සෙ ඒක...
View Articleebay මුල සිට
යාලුවනේ මම ඊබේ එකෙන් මීට කලින් මොකුත් ගෙන්නලා නෑ...මට දැනගන්න ඕන ඊබේ එකෙන් මොකුත් ගෙන්න කලින් එකවුන්ට් එහෙම හදන්න ඕනද කියල ...මේ ගැන සිංහලෙන් තියෙන බ්ලෝග් එකක් සයිට් එකක් එහෙම නැද්ද?
View Articleතොරතුරු තාක්ෂණයේ ගැන ඉගනගන්න එන්න
Web designing, HTML, Java programming, C, C++, PHP, CSS, Photoshop, Flash, Dreamweaver, Word, Excel, PowerPoint, Access, Open source Systems, Ubuntu, Linux, Joomla, Wordpress, Windows 7, VisualBasic...
View ArticleITN එකේ ගිය ඇමසන් TV Serious එක හොයා දෙන්නකො?
ITN එකේ ගිය ඇමසන් TV Serious එක හොයා දෙන්නකො? :-S
View Articleඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩිකරගන්න ක්‍රමයක්
ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩිකරගන්න ක්‍රමයක් නැද්ද මං පාවිච්චිකරන්නේ ඩොන්ගල් එකක් 3G නම් තියනවා එත් ටවර්එක දුරයි 50 fro/sec ඉඳලා 120 ට විතර සපීඩ් වෙනවා එත් නිකන් මදි වගේ වැස්සට WWW කැලේ එක ඩොනගල් එකෙන්...
View Articlememory card ekaka delete වුන එවා නෑවත ගන්න පුලුවන්ද?
mage phone eke memory card eke thibunu mage photo tika delete una.recover karaganna widihak kiyala denna mage yaluwane?
View ArticleHigh Compress
මට දැනගන්න පුලුවන්ද High Compress කරන්නෙ කොහොමද කියලා.ඒකට හොද software එකකුත් ඔනේ.. /:)
View ArticleFiverr ගිග් අයිඩියා නැති අයට
මේක මත් පොඩ්ඩක් අත්හදා බැලුවා වැඩේ ගොඩ මෙහෙමයි කතාව මේක සයිට් එක http://tinyurl.com/Seocle මේකේ තියෙනවා වාඩ 1$ ඉදල මේකන් 1$වැඩ කරගෙන ෆ්යිවර් එක විකුනන්න මත් කරා වදේ ගිග් එකක් දැම්මා යු ටියුබ් විව්ස්...
View ArticlePopup Div එකේ iframe එකක ලෝඩ් කරන php file එකකට ප්‍රධාන page එකේ ඉදන් value...
Popup වෙන Div එකක තියෙන iframe එකක ලෝඩ් කරන php file එකකට ප්‍රධාන page එකේ ඉදන් value එකක් යවන‍්නේ කොහොමද?
View ArticleSocial Media Gigs Karana Aya Enna...
Machanz.. Social Media Gigs Karana aya innawada?? FB Likes 200k neththan Youtube Subscribers 200k denna puluwan just for 2 dollars. orders vadipura thiyena aya kiyanna.. ALL ARE VERIFIED USA Fans and...
View Articleඋසස් පෙළ භූගෝල විද්‍යාව
උසස් පෙළ භූගෝල විද්‍යාව ඉගෙන ගන්න Web / Blog ඒකක් හරි කියන්න පට ගාලා ^:)^ ^:)^ ^:)^
View ArticleHitleap eken Life time free Impressions ganna kemathi aya methanata set...
machanla mama me krame katawath denna neme hitiye but man den godak kattiya adsense karana nisa me method eka denna kemathii.meken oyalata hitleap eken unlimited impressions ganna puluwan kiyakwath...
View Article1ඈන්ඩ්1 ඒකෙන් ඩොමේන් එකක් ගත්ත ..ඉමේල් එකට ID එක ආවෙ නෑ
පෑය 24 ඈතුලත එනව කියල මෑසේජ් එකක් වෑටුන ගන්න වෙලවෙ.ඒත් තාම නෑ.ඈමරිcඅන් එක්ස්ප්‍රස් කර්ඩ් එකෙන් ගත්තෙ .ලොග් වෙන්න නම් ID එකක් ඕනි.ඒක මේල් එකට අවෙ නෑ.දෑන් ලොග් වෙන්නත් බෑ.ඩොමඉන් එක අරගන තියනව කියලත්...
View Article