Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

css blogger help

$
0
0
මට හේඩර් එකට පොටෝ එකක් දාගන්න උවමනා උනා ඒකට blogger වල ලේයර් අවුට් එකට ගොස් පොටෝ එකක් අප්ලෝඩ් කරා ඒක කරන්න බැහැ පසුව මම ඔය වරහන් ඇතුල තියෙන යූආර් එක අයින් කරා ඉන්පසු ඕනෑම විදියකට පොටෝ එකක් හේඩර් එකට දාගන්න පුලුවන් උනා ඒත් නෙගෙව්ටේෂන්බාර් එකේ රාමුව නෑ මම ගූගල් පරිවර්තනය ඇඩ් කරගෙන තියෙන්නෙ පරිවර්තනය කරන කොටත් නෙගෙව්ටේෂන්බාර් එක පහලට එනවා


394
//]]>


body{background: #FFFFFF url () left top repeat-x;color:;font

මෙන්න ටෙම්පලේට් එක

http://btemplates.com/2011/blogger-template-newscast/demo/


Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles