Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩිකරගන්න ක්‍රමයක්

$
0
0
ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩිකරගන්න ක්‍රමයක් නැද්ද මං පාවිච්චිකරන්නේ ඩොන්ගල් එකක් 3G නම් තියනවා එත් ටවර්එක දුරයි 50 fro/sec ඉඳලා 120 ට විතර සපීඩ් වෙනවා එත් නිකන් මදි වගේ වැස්සට WWW කැලේ එක ඩොනගල් එකෙන් කනෙක්ෂන් දෙකක් සෙට්කරගන්න බැරිද

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>