FACEBOOK...?????
මම දැකල තියනවා වෙනත් ඹශාවකින් තියන 1 ඉන්ග්‍රීසි වලට පරිවර්ථනය කරල පෙන්නනන වෙලාවන්....කොහොමද එහෙම කරන්නෙ.....?????
View Articlewindows 8 consumer preview
machanla mata keyanna puluwanda ma windows 8 consumer preview aka activat karanna kohomada keyala
View ArticleDomain අවුලක් With SLT
මම domain එකක name servers මාරු කලා ඉට පස්සේ මම site එකට යන කොට name servers change වේලා නැ මම cookiz clear කරා 10 පාරක් විතර SLT ගලවලා දාලා Dongle එකෙන් log උනාම නම් වැඩ දැන් මම මොකක්ද මේකට කරන්නේ....
View Articlerc planes,helicopters....
friends..oyalata rc planes,helicopters gana problems thiyenawanam ahanna....mama tikak durata oya gana dannawa saha athdakim thiyenawa....
View Articlewww.lankanadclick.com තවත් උගුලක්ද? දන්න අය ඉන්නවාද?
https://www.lankanadclick.com/ ගැන දන්න අය ඉන්නවාද?
View Articleඅවුරැදු ගානක් CDMA තියෙන අයට අලුතෙන් අන්ලිම්ටඩ් කනෙක්ෂන් දෙනවලු
මට අද ටෙලිකොම් එකෙන් කොල් කරලා කිව්වා අවුරැදු ගානක් CDMA තියෙන අයට අලුතෙන් අන්ලිම්ටඩ් කනෙක්ෂන් දෙනවලු රැපියල් 900 8GB දිලා එතනින් පස්සේ අන්ලිම්ටඩ් කිවිවා....ඔයාලත් කථා කරලා බලන්න
View ArticleFiverr GiG වලට likes Collect ඔන කස්ටිය සෙටි වෙන්න
මේක කලින් දාන්න හිටියේ ඒත් ඔලුව අවුල් නිසා පරක්කු උනා මේකේ වෙන්නේ මෙහෙමයි ඔයාලාගේ ගිග් වලට පෙස්බුක් ලයික් කලෙක්ට් ෂෙයා කර ගැනිමක් මෙතන වෙන්නේ මේක අපි කාටත් හොදක් වෙන දෙයක් නිසා නෙගෙටිව් වගේ දෙන වැඩ...
View Articleමගේම කියල name servers හදාගන්නේ කොහොමද?
මගේම කියල name servers හදාගන්නේ කොහොමද? එහෙම හදාගත්ත nameservers මට ඕනේ ip එකකට point කරන්නේ කොහොමද? මම දැනටමත් godaddy එකෙන් domain එකක් අරන් ඉන්නේ....
View Articlesenukex සොෆ්ට්වෙයා එක crack එක්කම තියන තැනක් කියන්නකෝ...
senukex සොෆ්ට්වෙයා එක crack එක්කම තියන තැනක් කියන්නකෝ...
View ArticleSEnuke xcr Backlink Creator
කවුරුහරි SEnukex Backlink Creating සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරලා තියෙනවද?
View ArticleeSET නම් මහා වදයක්. හෙල්ප් ප්ලීස්
Eset NOD32 දාගෙන නොමිලේ ඇක්ටිව් කරගත්ත .( @shyaminayesh ) දැන් මැෂින් එකේ තියෙන ඔක්කොම crack, Patch වගේ එව්වා Quarantine එකට දානවා. ඒ ගමන Freeware අල්ලන්නත් පටන් අරන්. මේ වැඩේ නවත්තන්න Eset වල සෙටින්ග්...
View Articleblogger template
gossip anan manan hamadema daanna honda google blogger template ekak dennakoo?
View Articleyaluwane mata fiverr ac ekak hada ganna oni.
yaluwane mata fiverr ac ekak hada ganna oni.. mata fiverr karanna help karanna puluwanda?
View Articleimage popup using php and mysql
මචන් මම image popup ෙවන්න ෙපාඩි code ඒකක් ලිවිවා thumb උඩ click කරැවහම mysql database ඒෙක තිෙය්න images popup ෙවන්න but ෙමෙක් ඒකක් විතරයි popup ෙවන්ෙන් ෙම නිෙය්න්ෙන් code ඒක දන්න ෙකෙනක් ඉනන වනමි...
View ArticleGodaddy promo codes .COMs just $2.49 Geek.lk අපේ සෙට් එකට
Godaddy promo codes .COMs just $2.49 Geek.lk අපේ සෙට් එකටscott249 - .COMs just $2.49 per year! Additional .COMs just $7.99* per year! (offer expires May 31, 2013).go32off5 - 32% off entire order...
View ArticleNihanda Gamane (babara nade) swara (notes)
Bachi ayiyage nihanda gamane song eke swara(notes) danna aya innawada? :D
View ArticleFiverr Aluth Ac ekak Hadanna yanne..
Fiverr Aluth Ac ekak Hadanna yanne yaluwane.mage thiba ewa hama ekamma ban karala thiyene.man thawa ekak hadanawanam monawada karana one?anith eka man use karana network eka HUTCH ekath awualakda...
View Articleගීක් යාලුවනේ ඔයාලගේ අදහස් කියන්නකෝ
මගේ බොල්ග් එකේ පාසලක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා. (පාසල් විෂයන් ගැන විතරක්ම නොවේ) මම ගොඩාක්ම බලාපොරොත්තු වෙන්නේ රැකියාවට මග පාදා දෙන්නයි.මේ ගැන යෝජනා චෝදනා වගේම, මගේ අදහස හොදනම් මොන වගේ දේවල් ඇතුලත්...
View Articleසිංහල ටයිප් කිරීම
මට සිංහල ටයිප් කරන්න තාම SFT/ එකක් සෙට්උනේ නෑ තියන ඒවා වැඩ නෑ EX. පැන්සල / සිංහල ටැමිල් කිට්/ GOOGEL IMPUT TOOL . මගේ XP SP3 තියෙන්නේ උදවුකරන්නකෝ
View Articlecentral bank exam past papers papers
central bank exam past papers papers තියෙනවඩ ලොකු උඩවක්
View Article