මගේ බොල්ග් එකේ පාසලක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා. (පාසල් විෂයන් ගැන විතරක්ම නොවේ) මම ගොඩාක්ම බලාපොරොත්තු වෙන්නේ රැකියාවට මග පාදා දෙන්නයි.මේ ගැන යෝජනා චෝදනා වගේම, මගේ අදහස හොදනම් මොන වගේ දේවල් ඇතුලත් වියයුතු වෙනවද ? මේ හැම දෙයක් ගැනම ගීක් යාලුවනේ ඔයාලගේ අදහස් කියන්නකෝ
↧