මට අද ටෙලිකොම් එකෙන් කොල් කරලා කිව්වා අවුරැදු ගානක් CDMA තියෙන අයට අලුතෙන් අන්ලිම්ටඩ් කනෙක්ෂන් දෙනවලු
රැපියල් 900 8GB දිලා එතනින් පස්සේ අන්ලිම්ටඩ් කිවිවා....ඔයාලත් කථා කරලා බලන්න
රැපියල් 900 8GB දිලා එතනින් පස්සේ අන්ලිම්ටඩ් කිවිවා....ඔයාලත් කථා කරලා බලන්න