ෆිවෙර්‍ර හිගන්නන්ට කරන්න දෙයක් නැද්ද?
ෆිවෙර්‍ර අපෙන් වැඩේ කරගෙන නෙගටිව් එකක් දාලා අපෙන් සල්ලි ආපහු ගන්න හිගන්නන්ට කරන්න දෙයක් නැද්ද?කස්ටම් සපොට් එකෙන් කියන්නෙ බයර් එක්ක බලා ගන්න කියලා මේකට විසදුමක් නැද්ද?
View ArticleiMacros walin addmefast like bot ekak hadana vidiha menna
mekata comment 20k watunot addmefast like bot ekak hadana hati kiyaa denawa.samaharu dannawa athi
View Articleලයික්ස් 20,000 WANTED..!!!
මචන්ලා මට ලයික්ස් 20000 විතර ඔනා කරල තියෙනවා. ඉක්මනටම ඔනා.. කාටද පුලුවන් පොඩි හෙල්ප් එකක් දෙන්න. බොට්ල ඉන්නවා නම් දෙන්නකෝ
View Articleface book group valata kattiya godak ad karanna
yaluvanea mata udauvak ona mata face book group valata kattiya godaka ad karana script eakak hadala deanavada mata onea kavuru hari kattiya ad karanakota magea group eakath kattiya ad karaganna...
View Articlemata usb fridge 1k gennala denna puluwan katada ?
mata usb fridge 1k gennala denna puluwan katada ?
View Articleyaluwane dialog unlimied packege
yaluwane dialog unlimied packege wla data usage eka balaganne kohomada...unlimited kiwwe limit pannama slow wena ewwa >:D<
View Articleහොදට වැඩකරන Add me fast bot එකක්!!
හොදට වැඩකරන ad me fast bot එකක් තියෙනවනම් දෙනවද.එක bot එකක්වත් වැඩ නෑ අප්පා... :-((
View ArticleLink යන්නට නිවැරදිම සිංහල වචනය කුමක්ද?
Link කියන වචනයට එක එක අය එක එක වචන භාවිතා කරනවා... සබැඳිය, යොමුව, ලින්කුව..... වගේ නොයෙකුත් ඒවා..........ඒත් මොකක්ද මේකට සුදුසුම සිංහල වචනය??? :-?? ඈඳිය කියලා වචනයකුත් මෙන්න මෙතන කතා කරලා...
View Articleෙගාසිප් සයිට් කරන අයෙගන් අහන්ෙන
මම බටන් ඒක දාගත්තා ඒය වම් පැත්තට අැවිත් තිෙයන්ෙන ඒක දකුනු පැත්තට දාගන්න කියල ෙදනවද ^:)^ ඔයාල ෙපාන්ට් ඒක පාවිච්චි කරන්ෙන ෙකාොමද ~X( මට ෙට්ම්පෙල්ට් ඒක ඔාල ෙපාන්ට් ඒෙකන් හදල තිෙයන විදියට ෙට්ම්පෙල්ට් ඒෙක්...
View ArticleFiverrrrrrrr P.P.P.
Yaluwana mekata Order ekak wat ei da?http://fiverr.com/akilaperera/design-unique-and-colorful-vector-logo
View ArticleTarot des anges signification
Sumaria horoscope 16 avril signe astrologiqueAlso visit my weblog ... tirage tarot gratuit
View ArticleFacebook වලින් චැට් කරන කෙනෙක් ගේ අයි.පි (IP) එක හොයා ගන්න පුලුවන්ද ?
Facebook එකේ චැට් කරන කෙනෙක්ගේ IP එක හොයා ගන්න විදියක් තියනවද ??? තියනවනම් කියන්න ... ලොකු උදව්වක්
View ArticleWebsite එක සර්ච් එන්ජින් වලට Add කිරීම
වෙබ් සයිට් එකක් සර්ච් එන්ජින් වලට ඇඩ් කරන්නේ කොහොමද?එහෙම කරන්න පුළුවන් වෙබ් සයිට් තියෙනව නේද? මට එහෙම එව්වා ටිකක් දෙන්න පුලුවන්ද?
View Articleඑල කොල්ලෝ ඉන්නවා නම් උදව් කරපන්කෝ !!
අර Facebook එකේ Groups වලට අපේ සියලුම යාලුවන් ඇඩ් කරන Script එක හදන්න පාවිච්චි කරලා තියේන Language එක මොකක්ද ??ඒ Language එක JAVA නම් , ඊට පස්සේ ඒ JAVA Script එක වෙනත් Language එකකට හරවල තියේනවා , ඒ...
View Articleමැජික් ඉගෙන ගන්න ආස aයට බ්ලොගියක් හැදුව
මැජික් ඉගෙන ගන්න ආස අයට බ්ලොගියක් හැදුව .. හැදුවා කිව්වට තාම හදනවා ..මගේ කම්පියුටරේ vga cable කැඩිලා පාට වෙනස් වෙලා පෙන්නේ ..ඒක නිසා වර්ණ ගැලපීම් වල අවුලක් තියේද දන්නේ නෑ ..තියන වැරදි හදාගන්නත් උදව්වක්...
View Articlehtml table
html table එකකට image එකක් add කරල ඒ image එක උඩට තව පොඩි image එකක් add කරගන්නේ කොහොමද යාළුවනේ 8-|
View ArticleSamsung galaxy s3,s4 korean phone හොදද.
Samsung galaxy s3,s4 korean phone හොදද..කොටුවේ S3 20,000 ඉදලා තියේනවා..මේවා අවුලක් නැද්ද.replica,Anycall,වගේ නම් තව තියෙනවලු..මේවගෙන් මොකද්ද හොද.මේවා ගැන දන්න අය සහ පාවිච්චි කරන අය අදහස් ටිකක්...
View Articleබ්ලොග් එකට මේ විදිහේ 125X125 Banners හතරක් add කරන්න පුලුවන් විදිහට දාගන්නේ...
බ්ලොග් එකට මේ විදිහේ 125X125 Banners හතරක් add කරන්න පුලුවන් විදිහට දාගන්නේ කොහොමද?HTML Code එක තියෙනවනම් දෙන්නකෝ
View Article