Samsung galaxy s3,s4 korean phone හොදද..කොටුවේ S3 20,000 ඉදලා තියේනවා..මේවා අවුලක් නැද්ද.replica,Anycall,වගේ නම් තව තියෙනවලු..මේවගෙන් මොකද්ද හොද.මේවා ගැන දන්න අය සහ පාවිච්චි කරන අය අදහස් ටිකක් කියනවද..හොද 1ක් හොයාගන්න විදිහත් කියලා දෙන්න
↧