Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 10288 articles
Browse latest View live

Adfly Traffic

Adfly Bot වලින් realy එකටම Traffic එනවද

View Article


විවෘත අභියෝගයක්....පුලුවන්නම් රෑ 10 ට මෙක බලන්න

සිංහල උපසිරසි ගන්වන ආකාරය,මා හට කියා දුන් දයාබර ගීක් යාලුවෝ..හැමෝටම සිදුකරන ගෞරවයක් ලෙසින් මා අතින් නිමවුනු සත්වන බයිස්කෝප් නිර්මාණය...මෙලසින් ඔබට දායාද කරමු.පුලුවන්නම් රෑ 10 ට තනියෙන්ම බලන්න...----ඔබට...

View Article


ඇයි මෙහෙම වෙන්නේ....

යාලුවනේ පොඩි දෙයක් ඔයාලගෙන් අහවා..වර්බිටෙන් ඩිවිඩි එකක ගහපු වීඩියෝ එකක් DVD Player එකක් වැඩ කරන නෑලු... කැඩී කැඩී ලු යන්නේ ඇයි ඒ නමුත් කොම්පියුටර් එකේ දාද්දි එක මාරුවට වැඩ.. ඇයි මෙහෙම වෙන්නේ.. උදවු...

View Article

Image may be NSFW.
Clik here to view.

මෙන්න මගේ ප්‍රථම ඉන්ටර්නෙට් අදායම

මෙන්න මගේ ප්‍රථම ඉන්ටර්නෙට් අදායම ඇඩ්සෙන්ස් එකත් එක්කම ෆිවෙර් එක සල්ලි ගන්න පයිනියර් කාර්ඩ් එකත් ඒ එක්කම ආව.මට ගොඩක් සතුටු දවසක් මොකද අවුරුදු ගනනක්.e මනි එක්ක දැගලුව ඒත් ලගදි තමයි ටිකක් හරි සාර්ථක...

View Article

Image may be NSFW.
Clik here to view.

Fiverr ගැටලුවක් (ගිග් ඇක්ටිව් නැද්ද ?)

මගේ ෆිවර් එකවුන්ට් එකේ ගිග් ඇක්ටිව් කියලා තියෙන තැන බින්දුව වැටිලා තියෙන්නේ ඇයි, ඒ කියන්නේ මගේ ගිග් ඇක්ටිව් නැහැ කියන එකද..කොහොම උනත් මම දාන ගිග් පේජ් එකට එන්නේ නැහැ .. දැම්මට පස්සේ නේම් එකෙන් සර්ච්...

View Article


Adf.ly block karalo.....

Adf.ly block karala neda? Aparade account eke $3 k thibba :-(

View Article

MP 3 රිංග් ටෝන් තීම්ස් පික්චර්ස් ගන්න සයිට් එකක් කියනවද?

යාළුවනේ ෆොන් වලට MP 3 රිංග් ටෝන් තීම්ස් පික්චර්ස් ගන්න හොඳ සයිට් එකක් කියන්නකෝ...........................................

View Article

ඉංග්‍රීසි දන්නා යහලුෙවක්ට මුදල්

වචන 40-60 අතර ලිපියකට 10 ක් ෙගවනු ලැෙබ්මදල් බැංකු ගිණුමට100% විශ්වාසය

View Article


මම මේ geek.lk එකට අනවශ්‍යද?

මේ සාකච්චාව දාපු fake මහත්මයා එසේ කියා ඇත. මේ දෙය ව්‍යාජ නොවන(fake නැති) profile සහිත ඔබ අනුමත කරනවාද? මම මෙම අඩවියට එන්නේ වාණිජ අරමුණකින් තොරව වන අතර යමෙකුට ගැටළුවක් ඇත්නම් එහි විසදුම මම දන්නවා නම්...

View Article


හදිසි උදව්වක් ඕනේ

http://buttonspace.com/for/http://www.combehousedevon.com/http://buttonspace.com/for/http://www.howweddingrings.co.uk/http://buttonspace.com/for/http://www.goodhotelguide.com/http://buttonspace.com/for...

View Article

වින්ඩොව්ස් 8 වල netframework 3.5 ඉන්ස්ට්‍රෝල් කරගන්නේ කොහොමද

වින්ඩොව්ස් 8 වල netframework 3.5 ඉන්ස්ට්‍රෝල් කරගන්නේ කොහොමද

View Article

Image may be NSFW.
Clik here to view.

වැදු මවටත්. උපන් රටටත්. තම ජාතියටත් ආදරේද?

ලංකාවේ සිට s අකුර පළමුව ගැසූ විට ගුගල් suggest කරන්නේ මෙහෙමයි. ලාංකිකයන් සිංහලෙන් වැඩිපුරම ඉල්ලන්නේ මේවාද? සමහර විට මෙහෙම වීමට ඔබද දායක වී තිබීමට පුළුවන. ඔබට ආඩම්බරද?කාරුණික ඉල්ලීමයි! වැදු මවටත්. උපන්...

View Article

මගෙම වැඩක්..

මන් බ්ලොග් එකක් කරනව..මට ඔනෙ ඒකෙ අඩුපාඩු දැනගන්න..ගීක් ඔයාල තමයි ඒකට සුදුසුමමෙතැනින් ගිහින් බලන්නwww.freegetlanka.blogspot.comමේකට ලිපි ලියන්න කැමති අය ඉන්නවනම් කියන්න..ඔයාල දන්න දේවල්, ඔයාලගෙ...

View Article


fiverr most famouse gig

me dawaswala fiverr eke thiyena wadima illumak sahitha gig eka mokakda

View Article

Image may be NSFW.
Clik here to view.

fiverr help

memake ac eaka.mage mony withdrawan karanna bane

View Article


anamanan.lk වගේ සින්දු ඩේටබේස් එකක් හදන්න දන්නවද?

anamanan.lk වගේ සින්දු ඩේටබේස් එකක් හදන්න දන්නවද? auto update wenna. category walata bedenna.

View Article

wild card redrtion on godaddy ගැන දන්න වාද??

මම මගේ domain එක blogger වලට redert කරා දැන් www එක්ක හොදට වැඩ එත් www නැතිව වැඩ කරන්නේ නැ මේක හදනේනේ කොහොමද?blogger වල setting හරි godaddy එකේ තමා අවුල

View Article


Earn Money With Adsense Sinhalen

මොකක් ද මේ Adsense කියන්නේ ?කෙටියෙන්ම කියනවානම් Adsense කියන්නේ Google ප්‍රධානම ආදායම් මාර්ගය.Google Search Engine එකේ ජනප්‍රියත්වයත් සමග නිර්මානය වුනු Adsense මුලදි ලොව ප්‍රසිද්ද Web අඩවි වලට විතරක්...

View Article

ZTE MF 100(Dialog)

dongal eka net ekata connect karaddi comp eka restart wenne ayi. Samaharak welawata drivers pawa update karanna wenawa(dongal eke). me trouble eka nawaththganna udaw karanna plz.... :((

View Article

Designcrowd එකේ වැඩ කර මුදල් අතට ගැනීම දක්වා. කුප්පිය

මුලින්ම මම (මගේ @kasunaaa කියන එකවුන්ට් එකෙන්) කලින් design crowd ගැන කරපු සාකච්ඡාව බලන්න වැදගත් වෙයි.මේකට අවශ්‍යවෙන්නේ ග්‍රැෆික් ඩිසයින් ගැන දැනුම(කොරල් ඩෝ, ඉලස්ට්‍රේටර්, පොටෝ ෂොප්, වර්ඩ් ප්‍රෙස්...

View Article
Browsing all 10288 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>