යාලුවනේ පොඩි දෙයක් ඔයාලගෙන් අහවා..වර්බිටෙන් ඩිවිඩි එකක ගහපු වීඩියෝ එකක් DVD Player එකක් වැඩ කරන නෑලු... කැඩී කැඩී ලු යන්නේ ඇයි ඒ නමුත් කොම්පියුටර් එකේ දාද්දි එක මාරුවට වැඩ.. ඇයි මෙහෙම වෙන්නේ.. උදවු කරන්නකෝ
අලුත් දේවල් ඉගෙන ගන්න දැන්ම එන්න ලංකාවේ අපේ අදහස්