මෙන්න මගේ ප්‍රථම ඉන්ටර්නෙට් අදායම ඇඩ්සෙන්ස් එකත් එක්කම ෆිවෙර් එක සල්ලි ගන්න පයිනියර් කාර්ඩ් එකත් ඒ එක්කම ආව.මට ගොඩක් සතුටු දවසක් මොකද අවුරුදු ගනනක්.e මනි එක්ක දැගලුව ඒත් ලගදි තමයි ටිකක් හරි සාර්ථක වෙන්න හම්බ වෙන්න ලැබුනේ.ඔයාලත් උතසහය අතාරින්න එපා කවද හරි ගොඩයන්න පුළුවන්.
