ගීක් එකේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගෙන ගන්න ආස කවුද ඉන්නේ
ගීක් එකේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගෙන ගන්න ආස කවුද ඉන්නේ.. අහ් ඉන්නවානම් මෙතන කොමින්ට කරන්න..
View Articleවයසින් වෑඩි කෙල්ලෙක්ව marry කරන එක අවුල්ද?
වයසින් වෑඩි කෙල්ලෙක්ව marry කරන එක අවුල්ද? කියන්නකො කට්ටියගෙ අදහස් ...!
View Articleමචන්ලා .."fiverr"වලට බහින්ඩ ඉස්සරම මම"work site"එකක් පටන් ගට්ට...
මචන්ලා .."fiverr" වලට බහින්ඩ ඉස්සරම මම"work site" එකක් පටන් ගට්ට බලන්නකෝ ...අඩුපාඩු තියේනම් කියලා දෙන්න ?("seo"කරගන්න එහෙම )http://mjdesign.heseed.com/
View Articlekarunakara help karanna
mata mathakai 4n walata ena call ,sms harawala apita genna ganna puluwan hati thibba blog ekak thibba eka hoyala dennako
View Articleපිංතුරයක් සදාගන්න
මේන්න මේ වගේ පිනතුරයක් හදා ගන්න විදිය කියනවාදhttp://s3.buysellads.com/1253573/167360-1366012020.gif
View Articleයාලුවනේ කවුරු හරි කියනවද මට මොකද්ද POKE කරනව කියන්නෙ කියලා.....එක එක කස්ටිය එක එක දේවල් කියනවා..... #:-S :-< ......
View ArticleKohomada US Youtube Partnership Account Ekak Hadaganne??
Machnz.. Youtube partnership account eka Lankawata unavailable kiyala thamai enne. kohomada US or UK ekak hadaganne?? Please Help..
View Articleඅනෙ මට මෙක ලස්සනට හදන හෑටි කියන්නකො..
මම එච්චර වර්ඩ්ප්‍රෙස් ගන දන්නෙ නෑහෑ.... මට මෙක ලස්සන කරගන්න ඔනෙ.... මෙකට එච්.ටි.එම්.එල් විජෙට් දාන්නෙ කොහොමද....?
View Articleබල්ලෙකු හදාගන්න හැටි(අනේ උදවු කරන්න)
පාරේ දාලා ගිය බල්ලෙක් අපේ ගෙදරට ආවා.කොච්චර එළියෙන් තිබ්බත් ආපහු ආපු නිසා මම පෙට්ටියක දාලා කෑම දිදී හිටියා.පෙරේදා තමා ඌ අපේ ගෙදරට ආවේ.උගේ ඇගේ මැක්කෝ පිරිලා හිටියා.මම හැමදාම නාවලා දැන්නම් ගොඩක් අඩුයි.ඒත්...
View Articleහතර කේන්දරය පාළු උනාම මොනවද වෙන්නේ?
කාට හරි කියන්න පුලුවන්ද හතර කේන්දරය පාළු උනාම මොනවද වෙන්නේ කියලා??
View ArticleAdfly පළමු ආදායම
Adfly වෙතින් මම මගේ පළමු අදායම හෙව්වා... හොයලා එකට ඔරලෝසුවක් ඉබේ කළා...
View ArticleFiverr වල මේ මැසේජ් එක
Fiverr වල මේ මැසේජ් එක අයින් කරන්නේ කොහොමද? new Oder 1k n මම Oder එකට ගියා එත් මෙ මැසේජ් එක තියෙනව නේකවුරැ හරි කියන්න කො මෙක තෙරෙන් නෑ මට අපු පළවෙනි Oder 1ක නිසා
View Articledesigncrowd wordpress design
designcrowd එකේ wordpress design වලට නෙට් 1න් හොයගත්ත theme 1ක් දාල එක හදල දුන්නොත් අවුල්ද?
View ArticleIphone Prashnayak
Lockd Iphone ekak gathoth apita baida meke lock eka kadanna.man kiyanne.onama lock wecha iphn ekak.ikman eke thiyene aduwat dala :D
View Articleoyalata adsense account onanam kiyanna?
oyalata adsense account onanam kiyanna?ona aya mata pm karanna
View ArticleFree Hosting ගැන විස්තර ඕන නම් මෙන්න තැන http://topfreewebhostingservices.com
ගොඩාක් දෙනෙක් Free Hosting Sites ගැන විස්තර හොයනවානේ.මෙන්න ඒකට නියම සයිට් එකක්.ඕන කරන විදියේ Features අනුව Best Free Hosting Sites ගැන ගොඩක් විස්තර මේකේ තියෙනවා.http://topfreewebhostingservices.com
View Articledomain just for $1 first year offer :D
.com / .net / .org / .info domain තියෙනවා පලවෙනි අවුරුද්දටම ඩොලර් එකයි යන්නේ ... කැමති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න ... දෙවෙනි අවුරුද්දේ ඉදන් වෙන කොහෙට හරි transfer කරගන්න ඇ ... no DNS manager අරගන්න...
View Article