පාරේ දාලා ගිය බල්ලෙක් අපේ ගෙදරට ආවා.කොච්චර එළියෙන් තිබ්බත් ආපහු ආපු නිසා මම පෙට්ටියක දාලා කෑම දිදී හිටියා.පෙරේදා තමා ඌ අපේ ගෙදරට ආවේ.උගේ ඇගේ මැක්කෝ පිරිලා හිටියා.මම හැමදාම නාවලා දැන්නම් ගොඩක් අඩුයි.
ඒත් මේකා නිකන් දුර්වලව වගේ ඉන්නේ.වැඩිය දුවන්නේ පනින්නේ නෑ.එක තැනකට වෙලා නිදාගන්නවා.බවු බවු ගාන්නෙත් නෑ.කෙදිරි ගානවා.ඌ වැඩියම කෙදිරි ගාන්නේ අර සත්තු කන හින්දා.
ඒ වගේම ඒකාගේ බඩ ටිකක් ලොකුවට තියෙනවා.නිකන් බැලුමක් වගේ එබෙනවා.
මට දැනගන්න ඕනේ මූ මොකක් හරි ලෙඩකින් පෙලෙනවාද?
එහෙමනම් මොකක්ද කරන්න ඕනේ?
ඇගේ සත්තුන්ට විසදුමක් තියෙනවාද?
වල් බල්ලෙක් නිසා හැදුවට කමක් නැද්ද?
බල්ලෙක් හදනකොට පිළිපදින්න ඕන දේවල්.විස්තර එහෙම?
මොනවහරි ලින්ක් දුන්නත් කමක් නෑ.
අනේ දන්නා අය පැහැදිලි කරන්න.ඕන නම් ෆොටෝ එකක් දාන්නම්.
අනේ ඒ අසරණ සතා වෙනුවෙන් බම්ප් එකක්වත් දාන්න.