Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 10288 articles
Browse latest View live

free internet

http://mosh.ph/31768/globe-tattoo-and-smart-broadband-unlimited-free-pc-internet-using-shieldvpn-v6-0/comment-page-12/

View Article


කොල්ලනේ php උදවුක් ඔනා

මගෙ සයිට් එකේ පොස්ට් වෑටෙන වෙලාව වෑරදි මෙ කොඩ් එක තම්යි දාල තියේන්නෙ මෙක හරි විදියට හදාගන්න උදවුවක් කරන්න <?php$timezone = "Asia/Colombo";if(function_exists('date_default_timezone_set'))...

View Article


mobotricks.info එක වගේ වෙන සයිට් එකක් සොයාදෙන්න සහෝ..

mobotricks.info මේකෙ ෆන්ක්ශන් එකම තියන ලයික් දෙන වෙන සයිට් ටිකක් හරි එකක් හරි හොයාදෙන්න සහෝ...

View Article

mage facebook account eka 14 daya block kala.

mage facebook account eka 14 daya block kala. reqest wadi wela.eka block eka ara ganne kohomada kiyandako yaluwaneee

View Article

softwares Setup ෙවන්ෙන් නැහැ...උදවි කරනවද?

winrar එකේ තියන fail විතරක් setup ෙවනවා.. ෙවන fail format setup ෙවන් ෙන් නැහැ..icon විතරක් තියන setup fails setup ෙවන් ෙන් නැහැ..

View Article


wamserver installer 2 awlak ero msg 1 enawa

exception in module wampmanager.exe at 000f15a0.could not execute run action. {ma msg 1 thama a}

View Article

magey blog eka

mama aluth blog ekak haduwa traffic eka nam anthimai. blog site wala traffic wadikaragnna widihak kiyannako salli wiyadam nokara.http://easytravellk.blogspot.com/

View Article

මේ දවස් වල නුවරඑලිය...

මචන්ලා මේ දවස් වල නුවර එලියෙ කාලගුනය කොහොමද? Trip එකක් යන්න හොදද නරකද??

View Article


කොල්ලනේ පොඩි දෙයක් geek එකේ හැමෝම වෙනුවෙන්...

මචන්ලා මේක මට හොඳයි කියලා හිතුන දෙයක්.අපි ගීක් පෝස්ට් දානකොට හරි කමෙන්ට් කරනකොට හරි ඒවා සිංහලෙන් තියනවනම් කියවන්න පට්ට ලේසි වගේම යන වෙලාවත් අඩුයි.හැබැයි ෆෝන් එකෙන් එනවනම් මේ දේ කරන්න බෑ.මම කියන්නේ අපි...

View Article


i phone

itunes walin pc aka tiyana song akak iphone akata dagane kohomada?

View Article

com bank eken paypal verify kale kawada?

මාර අවුල පේපැල ලිමිට් කාල ස්ටැන්ඩ් බයි එක වෙරිෆයි නැහැ කොමර්සල් එකේ කාඩ් එකෙන් අද දවස ඇතුලත වෙරිෆයි කරගන්න පුලුවන් වේවිද?උන් කාඩ් එකටත් 350 ක් ගන්නවද?

View Article

සිංහලෙන් කොමෙන්ට් කරන්නේ කොහොමද

යාලුවනේ ඔයාලා ලංකාදීප පුවත් පතේ කොමෙන්ට් කරලා තියෙනවද.... එකේ සින්ග්ලිස් ගහද්දි සිංහලෙන් කොන්වට් වෙනවා එහෙම වෙන්න හදාගන්නේ කොහොමද...

View Article

කැලණිය MIT...

පුලුවන් කෙනෙක් පහුගිය අවුරුදු වල අභියෝගතා පරීක්ෂ්ණ වල ප්‍රශ්ණ පත්‍ර ටිකක් හොයල දෙන්න.

View Article


HTML Code

Web Site එකෙ mouse pinter එක ගෙනියනකොට තරු වැටෙනව වගෙ .. යන්න හදන්න HTML Code දෙනවද.. (for wapka)

View Article

Microworkers youtube job

mehema enne ai? Selecting Videos and Comments

View Article


භින්න භාග දන්න කවුරු හරි නැද්දෝ!!!!!!

මෙන්න මෙකේ k නියතයි g(x) බහුපද ශ්‍රිතයයි හොයන විදිය කියලා දෙන්නකෝ...-x^3+13x^2-27x+25/(x+3)(x-2)^3 =k/(x=3)+g(x)/(x-2)^3

View Article

fb like 120 rupiyal 50 denawa.ona aya kiyanna.thank you.

fb like 120 rupiyal 50 denawa.ona aya kiyanna.thank you.message ekak danna mata.

View Article


SLT Webfamily package

SLT Webfamily package use කරන ය පොඩ්ඩක් කියනවද? අන්තිම GB එකෙදී net slow වෙලාද කියල, මේ සීන් එක අයින් කරගන්න ක්‍රමයක් නැත්ද?

View Article

photoshop සරල සිංහලෙන්...

මචන්ලා මට සුපිරි application එකක් හම්බ උනා.photoshop trainer in sinhala කියලා.photoshop ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙකුට උනත් හොද designer කෙනෙක් වෙන්න පුළුවන් මේකෙන්.සිංහල video වලින් lessons...

View Article

yesadvertising.com

.yesadvertising.com Meka Click 20 withara Tiyanawa Gewanne Nedda Salli

View Article
Browsing all 10288 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>