Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

කොල්ලනේ පොඩි දෙයක් geek එකේ හැමෝම වෙනුවෙන්...

$
0
0
මචන්ලා මේක මට හොඳයි කියලා හිතුන දෙයක්.අපි ගීක් පෝස්ට් දානකොට හරි කමෙන්ට් කරනකොට හරි ඒවා සිංහලෙන් තියනවනම් කියවන්න පට්ට ලේසි වගේම යන වෙලාවත් අඩුයි.හැබැයි ෆෝන් එකෙන් එනවනම් මේ දේ කරන්න බෑ.මම කියන්නේ අපි කොම් එකකින් ගීක් එනවනම් සංවාද සිංහලෙන් විතරක් දාමු.එතකොට කාටත් ලේසි.එහෙම කියලා අපි හැමෝටම සිංහලෙන් ටයිප් කරන්න බෑනේ.දෙයියන්ගේ පිහිටෙන් මටනම් පරණ බ්ලෝග කෙරුවාව හින්දා ඔය වැඩේ අතට හුරුයි. :D
බැරි අයට අවුලක් නැතුව මේ වැඩේ කරන්න චානුක්ස් අයියා පහසුකම් සලසලා දීලා තියනවා.ගීක් පිටුවේ වම් පැත්තේ තියෙන සිංහල යතුරු පුවරුවකියන ගැජට් එක උඩ ක්ලික් කරානම් වින්ඩෝ එකක් එයි.ඒකේ සිංග්ලිෂ් වලින් ටයිප් කරානම් යටින් සිංහලට ට්‍රාන්ස්ලේට් වෙලා එනවා.ඒක කොපි කරගෙන ගත්තනම් වැඩේ ගොඩ.තත්පර ගානක පරක්කුවක් වෙයි හැබැයි අපිටත් අනිත් ගීක්ලටත් මේ හින්දා ගොඩක් ලේසියි :-bd

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>