Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 10288 articles
Browse latest View live

fiverr level problem..

yaluwane mama fiverr level 1 idiye..last month set une..ada mage level 1 badge eka remove una..mage mokak hari weraddak handa..mama denata order 50kata wada complete karala thiyenne masa 2...

View Article


fiverr

මගේ මේ gig එකට oders ගන්න උදව් කරන්නලකෝ.http://fiverr.com/matt08/give-10000-permenent-fb-likes-to-your-web-site-in-24-hours--3

View Article


gig collecting

කට්ටියම තම තමන්ගේ gigs මෙතන පොස්ට් කරලා පොස්ට් කරලා තියෙන අනිත් gigs collect කරමුද?මේකෙන් හැමෝටම වාසියක් වේවි

View Article

Php උදව්වක්

යාලුවනේ මම http://www.articlesetup.com/ සයිට් එකෙන් ගත්ත Script එකකින් වේබ් සයිට් එකක් කරනවා එත් එකේ ලියා පදිංච් වන සමහර අය කෙට් කාලයක් ඇතුලත් Article 100 ක් විතර Submit කරනවා සයිට් එකට එන්නේත් නැ සමහර...

View Article

FIVERR eke Country eka වෙනස් කරගන්න හැටි කියල දෙන්නකො

Mage account eka hadala tiyenne USA vidiyata ..!Mata kiyanna puluwanda eka sri lanka kiyala karaganne kohomada kiyala?

View Article


Fiverr gig 500$

Fiverr වල 500$ gig දාන්න පුළුවන්ද දැන්

View Article

webpages for pdf

friendx, api web page 1kak rigth click karala pc 1ke save karagathama ,ho web 1ke iddima a html file 1ka pdf or jpge lesa save karaganna hariconvert karaganan puluwan kamyak ho hoda software 1kak kiyanna

View Article

A/L Help

2013 අලුතින් A/L වලට ආපු තාක්ෂණික විෂය ධාරාව ගැන මට විස්තර ටිකක් දැනගන්න ඕනේ. මොනවාද එකේ තියෙන විෂයන්, campus එහෙම කොහොමද, මොන වගේ පැතිවලටද යන්න පුළුවන් වගේ ඒවා.. දන්නා අය උදව් කරන්න. ලොකු උදව්වක්! :)

View Article


mouse keyboard awulak

mage com eka on karala tika welawakin keyboard eka weda karanne nathuwa yanawane.mouse eka weda karannema ne.on karapu gaman tikak wela keyb eka weda.kase eka mokakda danne nadda.

View Article


PHP ගැන සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන් WEB site හරි BLOG හරි තියෙනවනම් කියන්නකෝ

PHP ගැන සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන් WEB site හරි BLOG හරි තියෙනවනම් කියන්නකෝ (ලොකු උදව්වක්)

View Article

භෞතික විද්‍යාවේ චලිතය පිළිබඳ ගැටළුවක්...

මෙන්න මේකයි ගැටලුව....15ms-1 ප්‍රවේගයෙන් කිලෝමීටර කණුවක් පසුකරන මෝටර් රථයකට ඊළඟ කිලෝමීටර කණුව පසු කර යාමට තත්පර 50ක් ගත වේ නම් මෝටර් රථය කිලෝමීටර කණුව පසු කරන විට ප්‍රවේගය සොයන්න. පාලමක් පසු කරන විට...

View Article

web පිටුවක් සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම පේන්න හදන්නෙ කොහොමද

.web පිටුවක් සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම පේන්න හදන්නෙ කොහොමද

View Article

freelancer.com එෙක් නිචැරදිව graphic design වලින් සල්ලි හමිබ කරන්නන් හට ගජ...

සෙහා්දරෙයනි ෙමි තියෙන්නේ අපෙග් graphic design web site එක.http://mjdesign.heseed.com/අදහසක් තියනවා ෙමම design වලින් චූටි වියාපාරයක් පටන් ගන්නට.freelancer.com(ෙහා් ෙවනත් ඔීනෑම ෙවබි අඩවියකින්) මගින් ඉහත...

View Article


Moneybookers ගිණුමක් හදාගෙන රට සල්ලි ගෙදර ගේමු

Moneybookers කියන්නේ පේපැල් වගේ ඔන් ලයින් බැංකු ගිණුමක්. පේපැල් වලට වඩා සිය දහස් ගුණයකින් හොදයි.මුලින්ම Moneybookers සයිට් එකට යන්න.signup කියන තැන ක්ලික් කරන්න. මෙතැන් රට ලංකාව විදියට තෝරලා Personal...

View Article

මාසයකට 50000 වඩා උපයන්න කෑමති අයට

http://www.sumuforex.com/

View Article


පේ පෑල් ලංකාවට ඉක්මනින්

ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ටිවිටර් ඔස්සේ ඔබගේ ගැටළු වලට පිළිතුරු දෙන වැඩපිළිවෙලක් පසුගිය බදාදා ක්‍රියාත්මක කරනා බව අප ඔබට දැනුම් දුන්නා. පහත දැක්වෙන්නේ...

View Article

ajax,php,html awulak

ajax දාල සයිට් එකක් හදන්න යන්නෙ slider කියන div එක ඇතුලට තමයි ajax වලින් පෙජ් ලොඩ් කරන්නෙ$(document).ready(function(){$('a').click(function(){var page = $(this).attr('href');$('#slider').load(...

View Article


Ebay US ONLY

(ebay) US ONLY භාන්ඩ ලන්කාවට ගෙන්න ගන්න විදිහක් ඇත්තෙම නැද්ද? :-\"

View Article

බොලොග් එකේ ටෙම්ප්ලේට් එක එච් ටි එල් වලින් ඒඩිට් කරන්න බැ

කලින් විදියට නෙවෙයි දැන් තියෙන්නේ අපිට ඒක ඔන විදියට වෙනස් කරන්න බැ නේ.

View Article

meta redirect & php header redirect !

යාලුවනේ දන්නා කෙනෙක් මට කියනවද meta refresh වලින් තප්පර 0 වකදී redirect කරන එකයි php header function එකයි use කරලා redirect කරන එකයි කියන එකෙන් best ම ක්‍රමේ. ඒ කියන්නේ මොකක් හරි URL එකකින් එක දිගට...

View Article
Browsing all 10288 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>