ajax දාල සයිට් එකක් හදන්න යන්නෙ
slider කියන div එක ඇතුලට තමයි ajax වලින් පෙජ් ලොඩ් කරන්නෙ
html code eka
බට් මෙහෙම කරාම වෙන සින් එක තමයි
.php file button එකකට ලින්ක් කරල තිබ්බත් වැඩ නොකරන එක
එ කියන්නෙ එ ලින්ක් උඩ ක්ලික් කරාල .ඵ් file එක ඔපන් වෙන්නෙ නැ
මෙක හදා ගන්නෙ කොමද
slider කියන div එක ඇතුලට තමයි ajax වලින් පෙජ් ලොඩ් කරන්නෙ
$(document).ready(function(){
$('a').click(function(){
var page = $(this).attr('href');
$('#slider').load( page+'.html');
return false;

html code eka

Add

Search

Delete

Update

Viewall

Upload

බට් මෙහෙම කරාම වෙන සින් එක තමයි
.php file button එකකට ලින්ක් කරල තිබ්බත් වැඩ නොකරන එක
එ කියන්නෙ එ ලින්ක් උඩ ක්ලික් කරාල .ඵ් file එක ඔපන් වෙන්නෙ නැ
මෙක හදා ගන්නෙ කොමද