මගෙ Paypal ගිනුමට මම HNB ඩෙබිට් කාර්ඩ් එක සම්බන්ද කල. දවස් පහකට පස්සෙ මන් Card එකත් Conformed කලා. HNB ඩෙබි එකෙන් කපාගත්ත සල්ලිත් මගෙ Paypal ගිනුමට එකට අවා. දැන් කියනව මගෙ HNB ඩෙබිට් කාර්ඩ් එක Denied ලු. මොකද්ද මෙකෙ ප්‍රශ්නෙ? Card එකත් Online Active
↧