Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Ebay එකේන් තාම $ හොයලා නෑදද?

$
0
0
හරි මෙකයි කතව. ගොඩක් අය අන්තර් ජලයේන් මුදල් හොයගන්න ඔනේ කියලා දන්නේ නෑතුව ඉන්නවනේ. මන් ලවට වගේ දෑන් මස දේකක විතර ඉදන් ඉබේ එකේ කම්මලි කමට මොනහරි විකුනනවා. මේ මස දේකට ම්න් $10 ට වඩා හොයලා තියෙනවා (මහා ගනක් නෙම් ඒ ඈයි දන්නවද මගේ තියෙන කම්මලි කම නිසා, මන් නෑත්නම් ඔයිට වඩා හොයන එක ගේමක් නේමේ).

ඉතින් මන් මෙක කියලා දේන්න කෑමතියි.. ඒත් මට අලන්කරව ලිපි ලියන්න.. අරව මේවුවා කරන්න තෙරේන්නේ නෑ.. :(

ඒක නිසා ඔයලා ප්‍රශ්න අහන්න මන් දන්න පොඩි දෑනුමේන් උත්තර දෙන්නම්. ඒ වගෙම ගීක් එක ඉන්නවනේ මහා පරිමනයේන් ඉබේ එකේන් මුදල් හොයන කස්ටිය ඒයලත් විශල දෑනුමක් මේ සකච්චාව යටතේ සමජයට දේන්න මට උදවු වෙයි කියලා හිතනවා.. ( මන් නොදන්න දේවලුත් තියනවනේ දේයියනේ ඉතින්. ඔන්න එක නිස බනින්න බෑ)

හරි දෑන් ගොඩක් අයට තියේන මුලික ප්‍රශ්නේකින්ම මන් පටන් ගන්නම්.

1. ඉබේ එක කියන්නේ සුද්දො ඉන්න තෑනක්නේ. ඉතින් කඩ්ඩ නෑතුව අපි කොහොමද මෙකේ බඩු විකුනන්නේ. අපිටනම් බෑ..

ඔහොම හිතනවනම් වලේම ඉදපන්. :පි ඔහොම හිතන්න එපා මමත් කඩ්ඩට බය උනා ම්න් මුලින් මුලින් යලුවන්ගේන් වකය අහගෙන තම මෑසෙජ් කරේ. දෑන් ගින්නක් නෑතුව සුද්දාට ලවට හරි තෙරේන විදියට මෑසෙජ් එකක් යවගන්න පුලුවන්. හෑබෑයි අර ගෑමර්ද මොනවද කියන්නේ අන්න එවුවනම් හදේ තමා.

සුද්දො අපිට කඩ්ඩ පුලුවන්ද බලන්න නෙමේ ඉබේ එකට එන්නේ උන්ට ඔනේ දේ ගත්ත උන් ගියා. අපි උන්නත් එකයි මලත් එකයි.

කඩ්ඩ උන් එවන මෑසේජ් එකක් ලවට තෙරුම් ගන්න පුලුවන් විදියට තිබුනම ඈති.

දෑන් ප්‍රශ්නේ මුන් හේන ඉන්ග්‍රිසි ටොක් දේයිද කියල නේද?

හි හි මුන් ඉන්ග්‍රිසි ටොක් දේන්න තියා මුන් අපිට ෆීඩ් බෑක් එකක් දේන්නත් කම්මෑලියො ඉන්නේ ඒක නිසා බය වෙන්න එපා. මුන් වචනේන් දේකෙන් උන්ට ඔනේ දේ කිවුව එචරයි. සරල ඉන්ග්‍රිසී. තෙරුනේ නෑත්නම් අයේ අහන්න.එහේමත් නෑත්නම් යලුවෙක්ගේන් අහන්න තව මේ වගේ එව යොදගන්නත් පුලුවන්.
http://maduraonline.com/ අන්තිමටම කියන්න තියේන්නේ කඩ්ඩ ගෑන බය වෙන්න එපා කියලා විතරයි.


Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>