Copy Past (පන්සිල් ගැන කියන්න එපෝ) කරලා ගතියට blog එකක් කරන්න කැමති කවුද ? දැනට තනියෙන් එකක් කරනවා.
පස් දෙනෙක් විතර එකතු වෙලා සුපිරියට එකක් කරන්න අදහස තියෙනව. ඉවසීමෙන් වැඩකරන්න කැමති අය ඉන්නවනම් කියන්න. අනිවා සල්ලි හම්බෙනවා, තමන් දාන post එකෙන් ලැබෙන මුළු ආදයමම දෙනවා.
අනික ගොඩක් අය වැඩ කරන හින්ද දිනපතා අප්ඩේට් වෙනවා. එතකොට visitors ල දෙන්න ගූ+ගල් මස්සිනා ලොබ වෙන්නෙත් නැහැනේ :D
ඉක්මන් කරන්නෝ... උපරිම 5 ක් විතර තමයි ගන්න අදහස ;)