මගෙ බ්ලොග් එක ඉස්සෙල්ලම තමා ගීක් එකට පෙන්නුවෙ. මේකෙ තියෙන ඒව මම අප්ලෝඩ් කරේ. ලොඅඩ් වෙන්න ටිකක් ස්ලොව් වෙනව ෆොන්ට් එක නිසා. තව ඇඩ්ස් නම් ටිකක් දැම්ම. ඒකට බනින්න එපා. කියන්නකො මේකෙ තියෙන වෙනත් වැරදි. http://sinhalafontsfree.blogspot.com/
↧