Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

කැමතිද fb group එකේ යාලුවෝ ටික වැඩි කර ගන්න (100% ක් වැඩ )

$
0
0
යාලුවනේ ඔයාලගේ facebook group වලට කට්ටිය එක පාරට add කර ගන්න කැමති අය මෙන්න මේ script එක use කරන්න. මේ script එක තාම වැඩ කරනවා. කලින් use script use කරලා කට්ටිය group වලට add කරපු විදියටම තමයි මේක use කරන්න වෙන්නේ. එහෙනමි කට්ටිය මේක වැඩ කරනවද කියලා බලලා අපිට හොද නරක කියන්නකෝ එහෙනමි


සැලකිය යුතුයි: එක වර 800+ add නොකිරීමට වග බලා ගන්න. ඔයාලගේ fb එකවුන්ට් එකෙන් සති දෙකකට group වලට කට්ටිය add කරන්න බැරුව යනවා


download Here


Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>