මචන්ල.
මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ ගීක් සෙට් එකේ ෆුල් සප් එක නිසා..
අද වෙනකොට ගොඩක් සාර්ථකයි..
මේක පටන් ගන්න හේතුව මගෙ පුදගලික කරුනක්..
කාටවත් නොකියපු මේ හේතුව අද මම ඔයාලට කියන්න හිතුව.
මේ මගෙ ඇත්ත ආදර කථාව.
දුක නැති කර ගන්න වෙන මගක් නැති නිසයි මම මේ දේ කලේ..
මම කොයි තරම් හරිද වැරදිද මන් දන්නෙ නෑ..
මන් කොයිතරම් සාර්ථකද මම දන්නෙ නෑ..
මට ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව මචන්ල.
මම විස්වාස කරනව. ජීවිතේ 1පාර වැරදුන මට ආයෙ නොවරදින්න ඔයාටගෙ වටිනා කාලයෙන් මිනිත්තු කීපයක් වෙන් කරයි කියල.
දැනට කොටස් 8යි ලීවෙ..
මෙතනින් ගිහින් කියවන්න.
පවුරු(මගේ කථාව)
ඔයාගෙ අදහසත් පහලින් දාල යන්න.(බ්ලොග් එකට ට්‍රැෆික් වැඩි කර ගන්න හෝ ස්පෑම් ගන්න නෙමේ දැම්මෙ. හිතට සහනයක් පිනිස)