මම අලුත් කොම්පීතරයක් ගන්න බලාගෙන ඉන්නවා..... වඩා ලාබදායී හා හොදම ක්‍රමය Branded එකක් ගන්න එකද (මුලු කොම්පීතලේම එකම කොම්පැනියකින් හදලා තීන ඒවා) Assemble කරන්න ගන්න එකද........... මොනවා උනත් Brand New ගන්නේ මට හිතෙන විධියටනම් Assemble කරන්න ගන්න එක හොද ඇති නේද......
↧