මෙ යටින් තියන කොඩ් ටික කොපි කරල කලින් මම කිවුව වගෙම ටෙක්ස්ට් ෆයිල් එකකට දාල .vbs කියන format එකෙන් save කරන්න ;)
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
එකරල එක open කරල බලන්නකො මොකදවෙන්නෙ කියල....?? බයවෙන්න එපා computer එකට මොකුත් වෙන්නෙ නැ.
ඔයලට පුලුවන් task manager ගිහින end prosess කරල ඒක නවත්තන්න.. අයෙත් කියනව බයවෙන්න:( එපා computer එකට මොකුත් වෙන්නෙ නැතෝ.. :-))
වැඩෙ හරිගියොත් මට කියන්නකෝ