Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

මේ software වලින් වැඩ කරන්න පුලුවන් විදියේ Apple lap එකක් කියන්නකෝ

$
0
0
ගීක් යාලුවනේ මම හිතනව මෙතන ලැප්ටොප් ගැන දන්නා බොහෝ පිරිසක් ඇති කියල. මේකයි මට Graphic design, Video Editing (Adobe Photoshop, Adobe Illustrator, Adobe After Effects, Adobe Premiere Pro) යන දේවල් කිරීම සදහා හොද ලැප්ටොප් එකක් අවශ්‍යයි. මම බලන්නේ නම් Apple macbook එකක්. ඉතිං මේ software වලින් වැඩ කරන්න පුලුවන් විදියේ Apple lap එකක් කියන්නකෝ. මිලත් එක්ක දාන්න. :)

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>