මාර අවුල බං මම ටිව්ටර් ඔඩර් ගන්න එකාගේ සිස්ටම් එකේ අවුලක් ගිහින් ලේට් ඩිලිවරි නිසා මගේ ඔඩර් 5ක් මම කැන්සල් කලා මෙන්න ආයේමත් උදේ වෙද්දි උන්ට පලෝවර්සලා ඇඩි වෙලා ...මට අතිනුත් පාඩුයි මෙකද කරන්නේ.................
↧