අපි හැමවෙලේම සාකච්ඡා වලදී කමෙන්ට්ස් දානවා. ඒ වගේම Like button එකකුත් එකතු කරානම් අපිට ලේසී නේද. එහෙම වුණාම අපි කමෙන්ට් කරනවාට අමතරව ලයික් එකකින් සංග්‍රහ කරන්න පුලුවන්.
මොකද සාකච්ඡාව කරන් යන අයට කරදරයක් නොවෙන්න අනෙත් අයගෙත් කැමැත්ත අකමැත්ත ප්‍රකාශකරන්න පුලුවන්. එහෙම නේද..
geek.lk වෙබ් අඩවියේ දියුණුවට කළිනුත් අපි කියපු දේවල් ගැන සලකලා බලපු නිසා තමයි මෙහෙම යෝජනාවක් කරන්න හිතුනේ.
geek.lk කියන්නේ අපේ වෙබ් අඩවිය. We :x Geek.lk