Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

හොදම මෙහෙයුම් පද්ධතිය (Operating System) තෝරාගන්නා ආකාරය

$
0
0
පරිගණක මෙහෙයුම් පද්ධතිය තමයි අපි කියන දේ පරිගණකයට නිවැරදිව දැනුම් දීල හාඩ්වෙයා වලට කියලා අපිට අවශ්‍ය දේ නිවැරදිව කරල දෙන්නේ. ඉතිං ඔයාට තේරුම් ගන්න පුලුවන් මෙහෙයුම් පද්ධතිය කියන්නේ පරිගණකයේ ගොඩක් වැදගත් අංගයක්. ඒ නිසා අපේ වැඩ නියමාකාරයෙන් කරගන්න නම් අපිට පුලුවන් වෙන්න ඔන අපිට ගැලපෙන සහ හොදම මෙහෙයුම් පද්ධතිය තෝරගන්න. මෙ වීඩියෝ එක ඒකට ඔයාට උදවු කරයි.


Photo of Milford Sound in New Zealand!


මෙහෙයුම් පද්දති පිලිබද

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>