යාළු ,
ඔගොල්ලොන්ගෙන් කවුරු හරි ඉන්නවද win 8 OS එක මත programming කරන උදවිය.
එහෙම අයට programming කරගෙන යාමේදී (Software Develop) ඇති වූ ගැටළු මොනවාද ?
ගැටළු ඇති නොවූ අය ඉන්නවනම් කරුණාව මුල් කරගෙන මෙතන සඳහන් කරන්න.
ස්තුතියි !