Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

ඔන්න මම html මැල්ලුමේ 2 වෙනි කොටසත් ගේනවා

$
0
0
ඔන්න මම html මැල්ලුමේ 2 වෙනි කොටසත් ගේනවා.. වැඩි කතා නැතුව මම වැඩේ පටන් ගන්නම් කෝ...

HTML Style Attribute

<html>
<head>
<title>geek</title>
</head>
<body style="background-color:yellow">
</body>
</html>


මේ tag වලින් කරන්නේ background color වෙනස් විදිහකට ඇඩ් කර ගැනිමයි.කලින් කියා දුන්න එක මිට වඩා ටිකක් වෙනස්...

1. <body style :element
2. "background : attribute
3. color:yellow : value

# Note: body style is instead of body bgcolor.
# colone (:) colone එකක් කියන්නේ ඔය ඩොට් 2ට..
# semi colone (;) semi colone එකක් කියන්නේ ඔය ඩොට් එකයි කොමාවටයි...

මම හදපු උදාහරණය බලන්න මෙන්න මෙතනින් බාගන්න..
http://www.mediafire.com/download.php?cn1t6uxqr6916bc

මෙ මැල්ලුමේ වැරදි තියෙනවනම් ෂෙප් එකේ මට pm එකක් දලා කියන්න හොදේ..

වැදගත් උනානම් comment එකක් දලා යන්න අමතක කරන්න එපා...

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>