යාලුවනේ මම ඔයාලගෙන් ප්‍රශ්න ගොඩාක් අහලා geek යාලුවගේත් සිංහල බ්ලොග් ලියන යාලුවන්ගේත් උදව්වෙන් මමත් බ්ලොග් එකක් හැදුවා තව රේඩියෝ චැනල් එකකුත් හැදුවා පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ල මට අඩු පාඩු පෙන්නලා දෙනවානම් මටත් හොද දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා යාලුවනේ මගේ අනාගත බලාපොරොත්තුව commercial value ekak thiyena website එකක් මට හැමෝගෙම උදව් ඕන වෙනවා කොහොම උනත් මේ වැඩේට මම තවම ළදරුවෙක් මට උදව් කරන්න මගේ බ්ලොග් එක http://niyamathena.blogspot.com
↧