ඇත්තටම අපේ කොල්ලො පීවර් වල ගිග් දාල මාස ගානකින් ඕඩර් නැතිව වේලි වේලි ඉන්න හැටි දැක්කම අපි දන්න දෙයක් කියල දෙන්න ඕනෙ කියල හිතුන මේ වගේ ගිග් එකක් කරන්න හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන නිකන්ම සල්ලි හොයන්න (දවසට ඇඩි දෙක තුනක් ක්ලික් කරල රිපරල්ල ටික දෙනෙක් හොයල ලක්ෂ ගනන් සල්ලි හොයන්න ඕනෙ අය ඉන්නව නම් මේක කියවන්න එපා) මගේ ටැලන්ට් ඒක මේ ක්රමෙන් ස්තීරවම හැමෝටම දවසකට 10$ අඩුම හොයන්න පාර කියල දෙන විදිහ
මේ සාකච්ජාවට අදාල බොට් එක මට දීපු මාව පිවර ්වලට ඇදල ගත්ත කොල්ල මේ ගික් එකේ ඉන්නව එයාවත් මේ ඩිස්කසන් එකට ඇදල ගමු වැඩ වැඩි නිසා වැඩිය සද්දයක් නම් නැහැ :)
@angunawardhanaමම ඔයාලට කියන්නෙ මේ ගිග් එක ඒ කියන්නෙ වෙබ් සයිට් ලයික් 5000 උපරිම පැයක් ඇතුලත දෙන්නෙ කොහොමද කියල අයන්නෙ ඉදල කියල දෙන්න තමයි හදන්නෙ.
http://fiverr.com/pubudurox/give-5000-permanent-facebook-likes-to-your-web-site-in-24-hours-we-do-not-acමොනවද අපිට ඕන කරන්නෙ
01. පොන් වෙරිපයි කරපු පේස්බුක් පේක් එකවුන්ට් 5 ක් 6ක්
02. ගුගල් ක්රෝම් වෙබ් බ්රවුසර් අනිත් බරව්සර් වලත් මේ බොට් එක එන් වෙනව වුනත් අඩුවෙන්ම හිර වෙන්නෙ ක්රෑස් වෙන්නෙ ක්රෝම් වල
03. මේ බොට් එක මම ඒක දෙන්නම් ඕයාලට
මේ තියෙන්නෙ බොට් එකේ ඉන්ටර්පේස් එක මේ විදිහට සෙටින්ග්ස් හදා ගන්න
![image]()
![image]()
මේ පොටෝ එකේ අංක 01 කියන තැන ඇත්තෙ මැසේජ් වන් මසේජ් ටූ කියල ඒක මකල දෙකටම ලයික් ලයික් කියල දා ගන්න
අංක දෙක කියන්නෙ බොට් එක රන්වෙන්න පුලුව්න් ස්පීඩ් එක යුස් කරන්න පුලුවන් වැඩිම ස්පීඩ් එක 450 මට නම් ඒ වුනාට 750 වගේ ගොඩක් සේප්
අංකප 03 කියන්නෙ වැටෙන්න ඕන කොමන්ට් ගාන එත සැරේකට 2000 වගේ කවුන්ට් කරන්න සමහර වෙලාවට හිර වෙනව එක පේස්බුක් එකවුන්ට් එකකින් දවසට කොමන්ට් 6000 වගේ තමා නෝමල් දාන්න හොද ගාන
![image]()
දැන් ඕයාලගෙ බයර් ලයික් ඕන කිව්ව ලින්ක් එකට යන්න ලයික් බටන් එක ඕබන්න
![image]()
දැන් ඕයාලගෙ ටයිම් ලයින් එකට යන්න රීසන්ටලි ඇක්ටිවිටිස් එකේ ඕයාල ලයික් කරපු එක ඇති ඒකෙ ටයිම් එක උඩ ක්ලික් කැන්න
![image]()
දැන් ඕයාලව නියම තැනට ඇවිත් තියෙන්නෙ දැන් මවුස් එක කොමන්ට් කියන තැනින් තියල බොට් එක රන් කරන්න වැටෙන එක කොමන්ට් එකක් එක ලයික් එකක්
![image]()
තව බොඩි විස්තර ටිකක් තියෙනව කියල දෙන්න ඒ ටික රෑට දාන්නම් අනිවා හෙට බොට් එක දෙනව අද බොට් එක දෙන්නෙ නැත්තෙ අපේ කට්ටිය බාගෙට වැඩ කරල අනාගන්න නිසා මම කියල දෙනව කිසිම නෙගටිව් එකක් නැතිව ගේම දෙන හැටි ඉතිරි විස්තර ටික දානකම් වැඩේට කැමති කට්ටිය
දැනට පිවර් එකවුන්ට් තියෙන අය ඒ එකවුන්ට් එකම යූස් කලාට කමක් නැහැ අලුතෙන් හදන්න හිතන අය යූඑස්ඒ විදිහට හදන්න අත්දැකීමෙන් කියන්නෙ මේ සීන් එකට යූඑස්ඒ එකවුන්ට් වලට ඕඩර් වැඩියි
යුඑස්ඒ එකවුන්ට් එකක් හදන්න දන්නෙ නැති අය මේ සයිට් එක හරහා ඕන්ලයින්ම අයිපී එක චේන්ජ් කරන් එකවුන්ට් එකක් හදා ගන්න මොකක් හරි අවුලක් වුනොත් කියන්න
http://www.newipnow.com/දැන් හරි ඕයාලට යූඑස්ඒ එකවුන්ට් එකක් තියෙනව දැන් ගිග් දාන්න ඕනෙ තරැ බෝල රවුම් හරි සිම්බල් යුස් කරල ඇස් කඩා ගෙන යන ගිග් එකක් දාන්න ගිග් එකේ ටයිටල් එකේන් කීවර්ඩ් ටාගට් කරන්න ඒ කියන්නෙ
පිවර් සර්ච් බොක්ස් එකේ website like කියල ගැහුවොත් ප්රස්ට් පේජ් එකේ මේ ගිග් එක තියෙනව
http://fiverr.com/pubudurox/give-you-usa-real-5000-facebook-website-likes-in-24-hoursමේක කරන්න පුලුවන් වැඩක්ද කියල හිතන කට්ටිය කොමන්ටුවක් දාන්න
කට්ටිය හිතන්න එපා මම බාට් එක දෙන්නෙ නැත්තෙ ඒක විකුනන්න හිතන් ඉන්න නිසා කියල මම මේ වගේ දේවල් කිසිම දෙයක් ව්කුනලත් නැහැ විකුනන්නෙත් නැහැ මම උදව් කරපු කට්ටිය මට ඊට වඩා උදව් කරල තියෙනව ඒක තමයි මේ සොප්ට්වෙයාර් කඩ්ඩ ග්රැපික් මොන මගුලක්වත් බැරි මට ඕන්ලයින් කීයක් හරි හොයාගන්න පුලුවන් තත්වයකට පත්වුනේ