මෙන්න මේකයි අදහස,
අපි හැමෝම හැමෝගෙම වෙබ්සයිට් වලටයි බ්ලොග් වලටයි එකම chat room එකක් හදලා දාගනිමුද?
මෙන්න මේකයි එහෙම කියන්න හේතුව,
අපි හැමෝම කැමතියිනෙ එක එක අයත් එක්ක කතා කර කර ඉන්න. ඒ වගේම අපේ සයිට් වලට එන visitorsලත් කැමතියිනේ කතා කර කර ඉන්න. ඒත් එහෙම කියලා අපි සයිට් එකට කොහෙන් හරි chat room එකක් හොයලා දාගත්තට වැඩක් නෑ නේද? ඒකේ chat කරන්න කට්ටිය නෑ නේද?
ඉතින් අපි හැමෝම එකම chat room එකක් දාගත්තොත් හැමෝගෙම සයිට් වලට එන vistorsලා එක chat room එකකට set වෙනවා. එතොකොට chat room එක ඇතුලේ කට්ටිය ගොඩාක් ඉන්නවා.
එක visitor කෙනෙක් දන්නේ නෑනේ මම මේ chat කරන්නේ වෙන වෙබ්සයිට් එකක ඉන්න කෙනෙක් එක්ක කියලා.
ඉතින් මේ විදිහට ගොඩක් කට්ටිය ඉන්න chat room එකකට කෙනෙක් ඇවිල්ලා ගියාට පස්සේ අනිවාර්යයෙන්ම එයා ආපහු දවසක ඒ chat room එක හොයාගෙන එනවා. හරියට අපි මේ geek.lk එකට හැමදාම එනවා වගේ
එයා ඉස්සෙල්ලාම chat room එක දැක්කේ ඔයාගේ සයිට් එකේදි නම් එයා ආපහු chat room එක හොයාගෙන එන්නෙත් ඔයාගේ සයිට් එකටමයි.
එතොකට අපිට මේ chat room එක පාවිච්චි කරන්න පුළුවන් අපේ සයිට් එකට ආපු visitor කෙනෙක් ආපහු ගෙන්නගන්න.
මම හිතනවා එතොකොට අපේ site වල traaffic එක පොඩ්ඩක් හරි වැඩි වෙයි කියලා. :D
වැඩේ කරනවා නම් හැබැයි හැමෝම set වෙන්න වෙනවා. නැත්නම් නම් හරියන්නේ නෑ...
මොකක්ද ඔයාලගේ අදහස....?
Chat Room එකක් නම් හද හදා ඉන්නෙ...
මෙතනින් ගිහින් බලන්න. ටිකක් කැතයිද මන්දා...
http://chat.acidlk.com
මට වඩා දක්ෂ අය මෙතන ඕන තරම් ඇති. ඒ අයට පුළුවන් නම් මීට වඩා හොඳ එකක් හදන්න. හදලා අපිට කියන්න. කිව්වට නම් වෑඩක් වෙන එකක් නෑ කට්ටිය කැමති වුණේ නැත්නම්....