exe ෆයිල් හදන්නෙ කොහොමද කාට හරි පුලුවන්ද කවුරු හරි හදපු exeෆයිල් එකක් අරන් එක මුල ඉදන් හදන විදිහ,එකෙන් කරන වෑඩෙ,එකට යොදාගන්නා සොෆ්ට් වෙයා මොනාද? සම්පුර්නයෙන් විස්තරයක් කරන්න පුලුවන් කාටද?
↧