![image]()
අදිඅරක්ෂක කලාපයක් කරලා කාන්තාරයක් මේ කදවුර තියෙන්නේ .කිසිම ගුවන්යනයකට මොනම හදිසියකටවත් ඒ කදවුරට ගොඩබස්සන්න තහනම් . රහස තමයි පිටසක්වල ජීවීන් කියලා....... නැහැ මේ area 51 මිනිසුන් ශුක්ෂම විදියට නොමග යවලයි තියෙන්නේ.
සේවකින් කදවුරට යන්නේ තමන්ගේ පවුලත් එකක් සදහටම එකට හේතුව නම් මේ කදවුරේ රහසක් තියෙන්න පුළුවන් එත් මේ රහස පිටසක්වල ජීවින් නෙමෙයි . ඔහුන් මේ මාර්ගෙන් ඒ රහස ලෝකයෙන් වසන් කරලයි තියෙන්නේ.