නිකන් ඉන්න ගමන් ඉලොක්ටොනික් කෑල්ලක් අන්තර් ජලේ සොයනකොට මෙ ගජට් කෑල්ල හම්බ උනා නිකමට වගෙ හෑඩුවා අම්මට සිරි බඩු වෑඩ..දෑන් මගෙ ගෙදර කුස්සියටඉ ටොඉලට් එකටඉ මගෙ කමරෙට ලයිට් බීල් ගෙවන්නෙ ග්‍රි ලන්කා ටෙලිකොම්...පෑය 24 ම මම දාගෙන මයි ඉන්න ඔරොපුවටත් එක්කම....හදලා බලන්න සෙට් කරන කොට call අවොත් කරන්ට් වඩිනවා එක නිසා RJ 11 සොකට් එකක් සවිකර ලයින් එක සවිකරන්න ...http://www.instructables.com/id/Phone-line-powered-flashlight/
↧