Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

වෙබ් සයිට් හදන්න අය කරන්නේ කොහොමද ?

$
0
0
මේක හැමෝටම වැදගත් කියල හිතෙනවා . වෙබ් සයිට් හදන අය කියන්නකෝ
සාමාන්‍යයෙන් word press ,joomla ඉන්ස්ටෝල් කරලා theme එකක් customize කරලා දාල දීල customer ට සයිට් එකක් දෙන්න කීයක් ගන්නවද ?
සාමාන්‍යයෙන් vanilla ඉන්ස්ටෝල් කරලා theme එකක් customize කරලා දාල දීල customer ට සයිට් එකක් දෙන්න කීයක් ගන්නවද ?
සාමාන්‍යයෙන් mybb,phpbb ඉන්ස්ටෝල් කරලා theme එකක් customize කරලා දාල දීල customer ට සයිට් එකක් දෙන්න කීයක් ගන්නවද ?
( hosting domain customergrn)

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>