මම පාවිච්චි කරන්නේ Core I3 lap එකක්. මට මේකට after effects දාගන්න ඕන. CS 6 දැම්මා, Slow වෙනවා. මේකට හරි යන එකක් කියන්න පුලුවන්ද.
Ram : 4GB
processor : Core i3-350M processor (2.26GHz, 3MB L3 cache)
VGA : 1GB
Ram : 4GB
processor : Core i3-350M processor (2.26GHz, 3MB L3 cache)
VGA : 1GB