ගීත් එකේ යාළුවො එදිනෙදා වැඩ පහසු කරගන්න යොදා ගන්න වෙබ් සයිට් පිළිබඳ විස්තර ෂෙයාර් කරමු.පහත සදහන් උදාහරණය විදියට තොරතුරු සපයන ලෙස කාරුණිකව ගීක් මිතුරන්ගෙන් ඉල්ලා සිටිමි
උදා-
soundcloud.com
එදිනෙදා කතාබහ හෝ ඕනෑම ඕඩියෝ ක්ලිප් එකක් මෙම වෙබ් අඩවියට අප්ලොඩ් කොට තැබිය හැක.එසේම එතැන පෙන්වන ලින්ක් එකක් බ්ලොග් හෝ වෙබ් අඩවිවලට එක් කළ හැක.
උදා-
soundcloud.com
එදිනෙදා කතාබහ හෝ ඕනෑම ඕඩියෝ ක්ලිප් එකක් මෙම වෙබ් අඩවියට අප්ලොඩ් කොට තැබිය හැක.එසේම එතැන පෙන්වන ලින්ක් එකක් බ්ලොග් හෝ වෙබ් අඩවිවලට එක් කළ හැක.