යාලුවනේ , මගේ අතින් වැරදීමකින් blogger profile එක G + එකට ලින්ක් වෙලා.ඉතින් දැන් බ්ලොග් එකේ comments කරන පහසුකම නැති වෙලා . අයෙත් G + එකෙන් blogger එකට profile එක replace කරන්නේ කොහොමද? අනේ දන්න කෙනෙක් උදවු කරන්නකෝ.. මේ වෙච්ච දේ නිසා බ්ලොග් එකේ තිබ්බ comments 3000ක් විතර G + වලට transfer වෙලා.අනේ ඒවා නැවත ගන්න පුලුවන්ද G + එකෙන් blogger එකට profile එක replace කලාම?
↧