මම දැකලා තියෙනවා VB වලින් programme එකක් ලියලා Serial port එකට වයර් දෙකක් ගහලා ඒ වයර් දෙක පොඩි circuit එකකට සෙට් කරලා එහෙම එක එක වැඩ කරනවා..... මොකක්ද මේකේ ක්‍රියාකරිත්වය?
↧