Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

ගීක් වෙබ් අඩවියේ ක්‍රියාකාරීම ගීක්වරුන් වෙනුවෙන් ගීක් පදක්කම්

$
0
0
ගීක් වෙබ් අඩවියේ ක්‍රියාකාරීම ගීක්වරුන් පස්දෙනෙකු වෙනුවෙන් ගීක් පදක්කම් 05 ක් පිරිනැමීමට මම තීරණය කළා. නිතරම වෙබ් අඩවියට යන එන ගැටලුවනට පිලිතුරු දෙමින් සාකච්ඡාවලට එකතු වෙන ගීක් වරුන්ව ධෛරයමත් කිරීම සදහා තමයි ගීක් පදක්කම් සංකල්පය ගෙනාවෙ.

ගීක් පදක්කම් ඒවාගේ වටිනාකම අනුව පිළිවලින්

image Blue Geek Medal පළමු පදක්කම
image Black Geek Medalදෙවන පදක්කම
image Gray Geek Medalතුනවන පදක්කම
image White Geek Medal හතර සහ පස්වන පදක්කම් දෙක

විදයට තමයි වර්ග කරලා තියෙන්නේ.
මුලු ගීක් වෙබ් අඩවියටම ඇත්තේ පදක්කම් 05 ක් විතරයි.

හැම ගීක් කෙනෙක්ටම ගීක් පදක්කම ලබාගන්න පුලුවන්. කව්රුහරි ගීක් කෙනෙක් තවත් කෙනෙක්ට වඩා ඉදිරියට ගියොත් පහුවුණු කෙනාගේ පදක්කම නැතිවෙලා අලුත් කෙනාට ලැඛෙනවා. ඒ නිසා හැම වෙලාවෙදිම ගීක්ස්ලා 05 දෙනෙක් ළග විතරමයි පදක්කම් තියෙන්නේ. පදක්කමෙ වටිනාකම වැඩි කරන්න තමයි එහෙම කළේ.

සාකච්ඡා පිටුවල පහලිනුත්.
image

ගීක්ස්ලාගේ සාකච්ඡා කරන තැනත් ගීක් පදක්කම දර්ශණය වෙනවා.
image

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>