යාලුවනේ... මට bike එකක් ගන්න උවමනයි.. හැමෝම කියන්නේ Discover 135 එක හොදයි කියලා.. ඒත් මට තවම හොද condition 135 එකක් හොයගන්න බැරි උනා... ඒක නැතුව Discover එකේ ගන්න තියෙන හොද bike එක මොකද්ද යාලුවනේ....? Discover 150 එක හොදයිද..?
↧