මාත් Fiverr එකේ එක එක වැඩ කරනවා. ලංකාවෙ අය ගොඩ දෙනෙක් Fiverr එකේ හිටියට මට වැඩිය හම්බෙලා නෑ. ඉතිං කට්ටිය මේ වෙනකොට එකෙන් කීයක් විතර හොයලා තියනවද? :)
↧